by Staff writer 10-04-2022 | 5:40 PM
COLOMBO (News 1st ) – ජනතාවට වින කළ ආණ්ඩුව ඒකාන්තවම ගෙදර යවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දෙහිඅත්තකණ්ඩිය නගරයේ සංවිධානය කර තිබූ ගොවි ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ය.
සමගි ගොවි බලවේගය විසින් දෙහිඅත්තකන්ඩියේදී මෙම ජන රැලිය සංවිධානය කර තිබුණි.