ස්වාධීන වූ මන්ත්‍රිවරු 41 දෙනාට ජනපතිගෙන් කැඳවීමක්

ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රිවරු 41 දෙනාට සාකච්ඡාවක් සඳහා ජනාධිපතිගෙන් අද කැඳවීමක්

by Staff Writer . 10-04-2022 | 1:05 PM

COLOMBO (News 1st) - ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රිවරු 41 දෙනාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(10) රාත්‍රි 7.00 ට සාකච්ජාවක් සඳහා කැඳවා තිබේ.

හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළේ ය.   https://youtu.be/INEEZmjOe2I