10-04-2022 | 7:34 AM
COLOMBO (News 1st) - වත්මන් ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම අද (10) රැස්වීමට නියමිතය.
ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී ය.
සමගි ජන බලවේගයේ ජා...