මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළට - මහ බැංකු අධිපති

by Staff writer 09-04-2022 | 6:56 AM

COLOMBO (News 1st) –  මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

නව මහ බැංකු අධිපතිවරයා ඒ බව පැවසුවේ, ඊයේ(08) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.