ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66% දක්වා ඉහළට

ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66% දක්වා ඉහළට - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

by Staff writer 09-04-2022 | 8:42 AM

COLOMBO (News 1st) – ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66% දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, ඒ යටතේ යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය.