දුර ගමන් Pvt බස්වලට ලංගමෙන් තෙල්

අවුරුදු සමයේ දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝවලින් ඉන්ධන..

by Staff writer 09-04-2022 | 7:01 AM

COLOMBO (News 1st) – අවුරුදු සමයේ දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, ඒ සඳහා ලංගම ඩිපෝ 5 ක් ඔස්සේ මේ වනවිට ඉන්ධන ලබාදීම සිදුකෙරෙන බවයි.