09-04-2022 | 6:49 AM
COLOMBO (News 1st) – අලුත් අවුරුද්ද වෙනුවෙන් අද(08) සිට සහන මිලට අත්‍යවශ්‍ය ආහාර අඩංගු භාණ්ඩ මල්ලක් ලබාදීමට කටයුතු යොදා ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, වෙළෙඳපොළේ රුපියල් 3,085ක මිලකට අලෙවි වන භාණ්ඩ මල්ලක් සතොස හරහා රුපියල් 1550 ක මුදලකට ලබාදෙනු ඇති.
එම භාණ්ඩ මල්ලට සම්බා කිලෝ 5, නාඩු කිලෝ ...