සරසවි සිසුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..

පාර්ලිමේන්තුව අසල විරෝධතාවයේ නිරත සරසවි සිසුන්ට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර..

by Staff writer 08-04-2022 | 5:10 PM

COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව අසල විරෝධතාවය නිරත සරසවි සිසුන් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.