ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

by Staff writer 08-04-2022 | 6:55 PM

COLOMBO (News 1st) – ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 13.5%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 14.5%ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.