by Staff writer 08-04-2022 | 3:51 PM
COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි තමා තවදුරටත් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පාර්ලිමේන්තුවේදී පවසයි.
අලි සබ්‍රි මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය (04) වැනිදා ය.
ඒ මහතා නැවත 05 වැනිදා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.