08-04-2022 | 1:47 PM
COLOMBO (News 1st) – ජනපති ධුරයෙන් ඉවත් වන තුරු ජාතික ජන බලවේගය මහජන උද්ඝෝෂණවලට සහය ලබා දෙන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අනුර කුමාර මහතා පැවසුවේ, ඊට අමතරව ජාතික ජන බලවේගය ද වෙනම උද්ඝෝෂණ සංවිධානය කරන බවයි.
අද පැවති මාධ්‍ය හමුවකදී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ, ජනාධිපතිවරයා ඉවත් ...