by Staff writer 07-04-2022 | 5:03 PM
COLOMBO (News 1st) – දිවයින පුරා බලපැවැත්වෙන පරිදි හදිසි නීති රෙගුලාසි පැනවීම , ඇඳිරි නීතිය පැනවීමත් සහ සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර දී තිබේ.