සති අන්තයේ විදුලිය කප්පාදුව..

සති අන්තයේ විදුලිය කප්පාදුව..

by Chathurika Jayasundara 07-04-2022 | 7:15 PM

COLOMBO (NEWS1ST) : සති අන්තයේ විදුලිය කප්පාදුවට අනුව සෙනසුරාදා(09)  A,B,C,D,E,F,G,H,I,J,K,L ප්‍රදේශ සවස 3 සිට රාත්‍රී 9 අතර පැය 2ක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

P,Q,R,S,T,U,V,W ප්‍රදේශ සවස 3 සිට රාත්‍රී 10 දක්වා පැය 2ක් සහ CC1 ප්‍රදේශය සඳහා සවස 6 සිට රාත්‍රී 9.30 දක්වා පැය 3.30ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. මේ අතර , ඉරිදා (10) ABCDEFGHIJKL හා PQRSTUVW ප්‍රදේශවලට සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයක් විදුලිය කප්පාදු කෙරේ.