ලබන සඳුදා සහ අඟහරුවාදා රජයේ විශේෂ නිවාඩු..

ලබන සඳුදා සහ අඟහරුවාදා රජයේ විශේෂ නිවාඩු..

by Staff writer 07-04-2022 | 3:31 PM

COLOMBO (News 1st) –  ලබන සඳුදා (11) සහ අගහරුවාදා (12) රජයේ විශේෂ නිවාඩු දින දෙකක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පවසයි.