පළාත් රැසකට අද (6) ත් තද වැසි

පළාත් රැසකට අද (6) ත් තද වැසි

by Staff Writer . 06-04-2022 | 8:33 AM

COLOMBO (News 1st) –  මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර, ඌව සහ උතුරුමැද පළාත්වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි. තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.