ණය අර්බුදය:ජනපතිගෙන් උපදේශක කණ්ඩායමක්

ණය අර්බුදයට විසඳුම් සොයන්න ජනපතිගෙන් උපදේශක කණ්ඩායමක්

by Staff Writer . 06-04-2022 | 9:23 PM
  COLOMBO (News 1st) - බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසාරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු ජනපති විසින් පත් කරනු ලැබ තිබේ.