06-04-2022 | 8:33 AM
COLOMBO (News 1st) – මධ්‍යම, සබරගමුව, දකුණ, බස්නාහිර, ඌව සහ උතුරුමැද පළාත්වලට මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.
තද සුළං හා අකුණු මගින් සිදුවන අනත...