ශ්‍රීලනිප ඇතුළු ආණ්ඩුවේ කොටස් 03ක් ස්වාධීන වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ කොටස් 03ක් ස්වාධීන වෙයි

by Staff Writer . 05-04-2022 | 11:58 AM
COLOMBO (News 1st): ආණ්ඩුවට සහය දුන් හවුල්කාර පක්ෂවක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවේ සෙසු හවුල්කාර පක්ෂ 11 නියෝජිතයින් මෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ස්වාධින විය. ඒ අනුව, ආණ්ඩුවේ 3න් 2 බහුතරය අහිමි වන පසුබිමක අද පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙයි. Watch Live https://youtu.be/ryqi0TYx_SU