by Staff Writer . 05-04-2022 | 4:35 PM
COLOMBO (News 1st): ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එහි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මෂාහිරෝ හිසාකි පවසා ඇත්තේ, අලුතින් පත් කෙරෙන මෙරට මුදල් අමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරයේ දී ඉදිරි සාකච්ඡා පැවැත්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවයි.