ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධුරයට ?

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපති ධුරය භාරගැනීමට කැමැත්ත පළ කරයි

by Staff Writer . 05-04-2022 | 9:18 AM

COLOMBO (News 1st) –  මහ බංකු අධිපති ධුරය භාරගැනීමට ජනාධිපතිවරයා කළ ආරාධනය තමා පිළිගත් බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

විදෙස්ගතව සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නිව්ස්ෆස්ට් වෙත කියා සිටියේ අධිපති ධුරය භාරගැනීම සඳහා තමන් අනිද්දා දිවයිනට පැමිණෙ බවයි. මහ බැංකු අධිපති ලෙස කටයුතු  අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (4) ධුරයෙන් ඉල්ලා අස් විය.