අලි සබ්‍රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අලි සබ්‍රි ඊයේ දිවුරුම් දුන් මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff Writer . 05-04-2022 | 1:03 PM

COLOMBO (News 1st) ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

අලි සබ්‍රි මහතා මුදල් අමාත්‍යවරයා‌ ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ ඊයේ(04) දිනයේදීය.