04-04-2022 | 7:28 AM
COLOMBO (News 1st) – මිරිහාන, පැඟිරිවත්ත පාර මංසන්ධියේදී පසුගියදා බස් රථ දෙකකට ගිනි තැබූ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇතොත් 0718 59 1755, 0718 59 4929 හා 0112...