සමාජ මාධ්‍ය තහනම අද සවස 3.30ට ඉවතට

සමාජ මාධ්‍ය තහනම අද සවස 3.30ට ඉවතට - තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය

by Staff writer 03-04-2022 | 3:17 PM

COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය තහනව ඉවත් කිරීමට කිරීම‌ට තීරණය කර තිබෙන බව තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, එම අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ, සමාජ මාධ්‍ය සඳහා පැනවූ තහනම අද(03) පස්වරු 3.30ට ඉවත් කිරීමට තීරණය කර ඇති බවය.