ICTA සභාපති ඉල්ලා අස්වෙයි..

ඕෂධ සේනානායක ICTA සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

by Staff writer 03-04-2022 | 9:16 AM

COLOMBO (NEWS1ST) : ඕෂධ සේනානායක මහතා ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.