අගමැති ඉල්ලා අස් වූ බවට පළවන වාර්තා අසත්‍යයි

අගමැති ඉල්ලා අස් වූ බවට පළවන වාර්තා අසත්‍යයි - අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

by Staff writer 03-04-2022 | 8:17 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසයි.