03-04-2022 | 2:53 PM
COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය වාරණය, මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.
එම කොමිසම පවසන්නේ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව තක්සේරු කිරීමකින් තොරව හදිසි නිතීය පැනවීම ද මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සියලු සාමාජිකයින්ගේ සහභාග...