හෙට විදුලි කප්පාදුව පැයයි විනාඩි 40යි

හෙට විදුලි කප්පාදුව පැය 1යි විනාඩි 40ට සීමාවෙයි

by Staff Writer . 02-04-2022 | 10:25 PM

COLOMBO (News 1st) - හෙට දිනයේ (03) විදුලිය කප්පාදුව පැය 1යි මිනිත්තු 40ක් දක්වා අඩු කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය .