රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 02-04-2022 | 11:58 AM

COLOMBO (News 1st) : රොෂාන් රණසිංහ මහතා පළාත් සභා, පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

https://www.youtube.com/watch?v=JP5BUO7Zddk&t=6s