රට පුරා ඇඳිරි නීතිය පනවයි..

රට පුරා ඇඳිරි නීතිය පනවයි..

by Staff writer 02-04-2022 | 3:56 PM

COLOMBO (News 1st):  අද (02) සවස 6.00 සිට සඳුදා ( 04) උදෑසන 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය පනවා ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.