02-04-2022 | 3:36 PM
COLOMBO (News 1st): උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, සරත් වීරසේකර මහතා පවසා සිටින්නේ, ජනතාව මුහුණ දෙන දුෂ්කරතා ගැන රජය තේරුම් ගෙන ඇති බවත්, රජය එම වගකීමෙන් බැහැර නොවන බවත් ය.
මේ අතර, උද්ඝෝෂණ හා රැ...