මිරිහානේදී අත්අඩංගුවට ගත් 21කට ඇප

මිරිහානේදී අත්අඩංගුවට ගත් 21කට ඇප

by Chathurika Jayasundara 01-04-2022 | 11:14 PM

COLOMBO (News 1st); මිරිහාන උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගෙන ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළ 21 දෙනෙකු පුද්ගලික ශරීර ඇපමත මුදා හැරේ තිබේ.

තවත් 06 දෙනෙකු අප්‍රේල් 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියෝග කර ඇත.