ශ්‍රීලනිපයෙන් දැඩි තීන්දුවක්

භාරකාර ආණ්ඩුවක් පිහිටුවා සිය පක්ෂයේ යෝජනා ක්‍රියාත්මක නොකරන්නේ නම් ඇමති ධුරවලින් ඉවත් වෙනවා - ශ්‍රීලනිප

by Staff writer 01-04-2022 | 10:02 PM

COLOMBO (News 1st): භාරකාර ආණ්ඩුවක් පිහිටුවා සිය පක්ෂයේ යෝජනා ක්‍රියාත්මක නොකරන්නේ නම්, අමාත්‍ය ධුරවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.