බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවයි

බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවයි

by Chathurika Jayasundara 01-04-2022 | 10:33 PM

COLOMBO (News 1st): අද(01) මධ්‍යම රාත්‍රියේ සිට හෙට(02) උදෑසන 6.00 දක්වා බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.