පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

by Chathuranga Rajapaksha 01-04-2022 | 1:00 AM

COLOMBO (News 1st): කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස්පතිවරයා පවසයි.