පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

කර්තෘ Chathuranga Rajapaksha

01 Apr, 2022 | 1:00 am

COLOMBO (News 1st): කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාසවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස්පතිවරයා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]