පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 5.00ට ඉවත් කෙරේ

පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 5.00ට ඉවත් කෙරේ

පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 5.00ට ඉවත් කෙරේ

කර්තෘ Chathuranga Rajapaksha

01 Apr, 2022 | 4:55 am

COLOMBO (News 1st): කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, කැලණිය සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාසවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද(01) අලුයම 5.00ට ඉවත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]