01-04-2022 | 6:20 PM
COLOMBO (News 1st); නුගේගොඩ , මිරිහාන, පැගිරිවත්ත ප්රදේශයේ ඊයේ(31) රාත්රීයේ විරෝධතාවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 53 දෙනා ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයට මීට ටික වේලාවකට පෙර ඉදිරිපත් කෙරිණ.
බස්රථ 2ක් මගින් ඔවුන් නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය හමුවට රැගෙන ආ අතර එම අවස්ථාවේදී අධික...