පෞද්ගලික සමාගමක මුදල් හුවමාරු බලපත්‍රය අත්හිටුවෙයි

පෞද්ගලික සමාගමක මුදල් හුවමාරු බලපත්‍රය අත්හිටුවෙයි..

by Staff writer 31-03-2022 | 3:46 PM

COLOMBO (News 1st) – මහ බැංකුව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් සමාගමේ (Prasanna Money Exchange (Pvt) Ltd) මුදල් හුවමාරු බලපත්‍රය අත්හිටුවා තිබේ.

මහ බැංකුව එම සමාගමේ බලපත්‍රය අත්හිටුවා ඇත්තේ , මෙලෙස ඉහළ විනිමය අනුපාත සම්බන්ධයෙන් ලද මහජන පැමිණිලි හේතුවෙන් ය.