by Staff Writer . 31-03-2022 | 3:27 PM
COLOMBO (News 1st) – පවතින විදුලිය කප්පාදුව හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොළේ දෛනික ගනුදෙනු කාල සීමාව පැය දෙකකට සිමා කිරිමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් වෙළඳපොළ සඳහන් කළේ, අද සහ හෙට දිනයේ පෙරවරු 10.30 සිට දහවල් 12.30 දක්වා පමණක් කොටස් වෙළඳපොළ ගනුදෙනු සිදු කෙරෙන බවයි.