මිරිහාන, පැඟිරිවත්ත පාර අසල දැඩි විරෝධතාවක්

අර්බුදයන්ට විසඳුම් ඉල්ලා මිරිහාන, පැඟිරිවත්ත පාර අසල දැඩි විරෝධතාවක්

by Staff writer 31-03-2022 | 8:50 PM

COLOMBO (News 1st) – ජනාධිපතිතුමාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් මිරිහාන, පැගිරිවත්ත පාර අසල මේ වනවිට දැඩි විරෝධතාවක් පැවැත්වෙයි.

ඒ, රට තුළ පවතින විදුලිය, ගෑස් , ඩීසල් ඇතුළු ගැටලුවලට විසදුම් ඉල්ලමින් ය. https://youtu.be/TyamFeXN0yw