31-03-2022 | 3:49 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දරුණු ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට අසාමාන්‍ය වේගයකින් ක්‍රියා කළ යුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස් .ජයශංකර් මහතා දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ ය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ, ශ්‍රී ලංකාව වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම කාලානුර...