හෙට(31) විදුලිය ලැබෙන්නේ පැය 11 යි...

හෙට(31) විදුලිය ලැබෙන්නේ පැය 11 යි...

by Staff Writer . 30-03-2022 | 7:13 PM

COLOMBO (News 1st) - හෙට (31) පැය 13 ක විදුලිය කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේය.

විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මත මෙම තීරණය ගෙන තිබේ. ABCDEF කලාප පෙ.ව. 3 සිට පෙ.ව. 6 දක්වා පැය 3ක්... මධ්‍යාහ්න 12 සිට ප.ව.4 දක්වා පැය 4ක් ... ප.ව.6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක් ... GHIJKL කලාප පෙ.ව. 12 සිට පෙ.ව.3 දක්වා පැය 3ක් ... පෙ.ව. 8 සිට මධ්‍යාහ්න 12 දක්වා පැය 4ක් ... ප.ව.4 සිට මධ්‍යම රාත්‍රී 10 දක්වා පැය 6ක් ... PQRS කලාප පෙ.ව. 3 සිට පෙ.ව. 6 දක්වා පැය 3ක්... මධ්‍යාහ්න 12 සිට ප.ව.4 දක්වා පැය 4ක් ... ප.ව.6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 6ක් ... TUVW කලාප පෙ.ව. 12 සිට පෙ.ව.3 දක්වා පැය 3ක් ... පෙ.ව. 8 සිට මධ්‍යාහ්න 12 දක්වා පැය 4ක් ... ප.ව.4 සිට මධ්‍යම රාත්‍රී 10 දක්වා පැය 6ක් ... MNOXYZ කලාප පෙ.ව. 5.30 සිට පෙ.ව. 9 දක්වා පැය 3.30 ක් ... ප.ව.4 සිට ප.ව. 6 දක්වා පැය 2ක් ...