30-03-2022 | 11:38 AM
COLOMBO (News 1st) – බෙංගාල බොක්ක ආශ්රිත රටවල ආර්ථික අභිවෘද්ධිය උදෙසා වැඩපිළිවෙළක් සකස් කිරීමේ බිම්ස්ටෙක් සමුළුවේ අවසන් දිනය අදයි.
අද පැවති රාජ්ය නායක සමුළුවේ සභාපතිත්වය දරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි.
බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, තායිලන්තය, නේපාලය හා ශ්රී ලංකාව ඇතුළු රටවල...