ඉන්දීය විදේශ ඇමති හා ඇමති බැසිල් අතර හමුවක්

ඉන්දීය විදේශ ඇමති හා ඇමති බැසිල් අතර හමුවක්

by Staff Writer . 28-03-2022 | 11:57 AM

COLOMBO (News 1st):  මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා අද (28) මුදල් අමත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවිය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙරට ආර්ථික තත්ත්වය හා ඉන්දියාවේ සහය ප්‍රතිචාරය පිළිබඳව එහිදි සාකච්ඡා කළ බවයි. අසල්වැසියා ප්‍රථමයෙන් - යන මග පෙන්වීම යටතේ කටයුතු කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබේ.