28-03-2022 | 1:46 PM
COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් අතර සිය ගුවන් මෙහෙයුම් අද සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසන්නේ, රුසියා -යුක්රේන යුද්ධය හේතුවෙන් රුසියාවට පනවා ඇති ගුවන් යානා රක්ෂණ සීමා සහ ජාත්‍යන්තර මූල්‍ය සීමා සිය සමාගමට ද ඝෘජු බලප...