IMF වාර්තාව ගැන විවාදයක් අප්‍රේල් මුල් සතියේ..

IMF වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් අප්‍රේල් මුල් සතියේ - ජොන්ස්ටන් ප්‍රනාන්දු

by Staff Writer . 27-03-2022 | 3:44 PM

COLOMBO (News 1st) - IMF වාර්තාව පිළිබඳ විවාදයක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි ආණ්ඩු පක්ෂ සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ, අනුව පාර්ලිමේන්තුව රැස්වන අප්‍රේල් මුල් සතියේදී එම විවාදය ලබාදෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.