by Staff Writer . 27-03-2022 | 12:04 PM
COLOMBO (News 1st) - රත්මලාන ගුවන්තොටුපොළ යළි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කර තිබේ.
ඒ, වසර 54 කට පසුවයි.
ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කරමින් පළමු ගුවන් යානය අද(27) මාලදිවයින සිට පැමිණියේ ය.
https://youtu.be/UMbHhGeKnpo