by Staff Writer . 27-03-2022 | 11:57 AM
COLOMBO (News 1st) - පොල්ගහවෙල, ගල්ලෙනමුල්ල ප්‍රදේශයේදී පස් කන්දකට යට වී පුද්ගලයකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (27) රාත්‍රීයේ ඔහු එම අනතුරට මුහුණපා ඇති බවය.
එලෙස මියගොස් ඇත්තේ උඩපොළ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසීය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.