උත්සව සමයේ ඒකරාශීවීම් සීමා කරන්න

උත්සව සමයේ ඒකරාශීවීම් සීමා කරන්න - සෞඛ්‍ය අංශ

by Staff writer 26-03-2022 | 9:17 AM

COLOMBO (News 1st) –  උත්සව සමයේ ඒකරාශීවීම් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ , නිසි එන්නත්කරණයට යොමු නොවූ පුද්ගලයින් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවයි.