ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

by Staff writer 26-03-2022 | 11:44 AM

COLOMBO (News 1st) – ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා මාර්තු 28-30 දිනයන්හි නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.